Showing posts with label ඡාතක කතා 550 ම කියවන්න. Show all posts
Showing posts with label ඡාතක කතා 550 ම කියවන්න. Show all posts

Monday, October 21, 2013

පන්සිය පනස් ජාතක පොත ඡාතක කතා 550 ම කියවන්න


එන්න ධර්මය දකින්න......


ඔබ සැමට බුදුසරණයි.......

අපගේ බ්ලොග් අඩවිය විසින් තීරණය කර තිබෙනවා ඔබ සැමටම පන්සිය පනස් ජාතක පොතේහි ඇති ඡාතක කතා 550 ම තිලිණ කරන්න..... මෙය තම නෑදෑ හිතමිතුරන් අතරේ බෙදා ගැනීම ඔබේ වගකීමක්....

ස්තුතියි..................

මම ඩිෂාන් හිරන්ත

සැලකිය යුතුයි

ඡාතක කතාවෙහි නම මත ක්ලික් කල පසු ලැබෙන පිටුවෙහි දකුනු පස ඉහල ඇති යන්න ක්ල්ක් කිරීමෙන් ඔබට ඡාතක කතාව කියවා බලා ගත හැකිය...

ක්මෙන්ට් කිරීමේදී සහ ලයික් කිරීමේදී අන් ආගම් වලට සහ බුදුදහමට අපහස වන ලෙස වචන භාවිතයෙන් වලකින්න
අසභ්‍ය වචන භාව්තයෙන්ද වලකින්න

ඔබ සැමට තෙරුවන් සරණයි


මෙන්න ඡාතක කතා 550 ම

  1. අපණ්ණක ඡාතකය
  2. වණ්නුපත ඡාතකය
  3. සේරිවාණිඡ ඡාතකය
  4. චුල්ලසෙට්ඨී ඡාතකය
  5. තණ්ඩුලනාලී ඡාතකය